ඔබේ නම සහ ඡායාරූපය වැනි, ඔබ Google සේවාවල භාවිත කරන තතු සංස්කරණය කිරීමට, ඔබේ ගිණුමට පුරන්න. ඔබට ඔබ Google සේවාවල අන් අය සමඟ අන්තර්ක්‍රියාවේ යෙදෙන විට පෙන්විය යුත්තේ කුමන පුද්ගලික තොරතුරු ද යන්න තෝරා ගත හැක.